YouTube Community Guide Lines

 


ඉතිං ඔන්න මගේ Video එකක් YT එකෙන් remove කරලා . ඒකට හේතුව වෙන්නේ ඒ අයගේ policy එකකට විරුද්ධ වීම . මට මේක ලොකුවට ගානක් වුණේ නෑ . මොකද මං upload කරපු කාලේ ලොකු අවබෝධයක් තිබ්බේ නෑ . ඔයාල Youtube කරනවා නම් කියන්න දේවල් ටිකක් තියෙනවා

1)  Video එකක් කරන්න හිතුවට පස්සේ ඒ හිතුව දේ youtube community policies  වලට  එකගද කියලා Google එකෙන් හෝ official web site එකෙන් බලන්න

2) අනිත් අයගේ කිසිම දෙයක් ඔයාගේ video එකේදී use කරන්න එපා videos , images , sound tracks වගේ . ඔයාට අත්‍යවශ්‍යම නම්  audio library , විශ්වසනීය non copyright images & Videos sites use කරන්න සහ තත්පර 15 ට අඩු clips use කරන්න එතකොට copyright වැදීමේ අවදානම අඩුයි (වෙන අයගෙ Videos අත්‍යවශ්‍යම නම්)

3)නිත් දේ තමයි ඔයාල හිතන්න පුලුවන් එහෙනම් YouTube එකේ Cracking, Hacking සම්බන්ධ Videos එකේ තියෙනවා නේ කියලා . ඔව් ඒ YouTube එකට අහු නොවුන ව්හැ Videos But ඕවත් කවද හරි අහුවෙනවා . මොකද මගේ විඩියො එකටත් case එකක්  ආවෙ මාස ගානකට පස්සේ . අනික යොඋටුබෙත් එන්න එන්න දියුනු වෙනවා ඒ නිසා කොහොමත් අහු වෙනවා.


_THE END_ 


Comments

Popular Posts