Skip to main content

Posts

Featured

YouTube Community Guide Lines

  ඉතිං ඔන්න මගේ Video එකක් YT එකෙන් remove කරලා . ඒකට හේතුව වෙන්නේ ඒ අයගේ policy එකකට විරුද්ධ වීම . මට මේක ලොකුවට ගානක් වුණේ නෑ . මොකද මං upload කරපු කාලේ ලොකු අවබෝධයක් තිබ්බේ නෑ . ඔයාල Youtube කරනවා නම් කියන්න දේවල් ටිකක් තියෙනවා 1)   Video එකක් කරන්න හිතුවට පස්සේ ඒ හිතුව දේ youtube community policies  වලට  එකගද කියලා Google එකෙන් හෝ official web site එකෙන් බලන්න 2)  අනිත් අයගේ කිසිම දෙයක් ඔයාගේ video එකේදී use කරන්න එපා videos , images , sound tracks වගේ . ඔයාට අත්‍යවශ්‍යම නම්  audio library , විශ්වසනීය non copyright images & Videos sites use කරන්න සහ තත්පර 15 ට අඩු clips use කරන්න එතකොට copyright වැදීමේ  අවදානම අඩුයි (වෙන අයගෙ Videos අත්‍යවශ්‍යම නම් ) 3) අ නිත් දේ තමයි ඔයාල හිතන්න පුලුවන් එහෙනම් YouTube එකේ Cracking, Hacking සම්බන්ධ Videos එකේ තියෙනවා නේ කියලා . ඔව් ඒ YouTube එකට අහු නොවුන ව්හැ Videos But ඕවත් කවද හරි අහුවෙනවා . මොකද මගේ විඩියො එකටත් case එකක්  ආවෙ මාස ගානකට පස්සේ . අනික යොඋටුබෙත් එන්න එන්න දියුනු වෙනවා  ඒ නිසා කොහොමත් අහු වෙනවා. _THE END_ 

Latest posts

Temp Files 📁